දේශගුණික විපර්යාසය: කාබන් ඩයොක්සයිඩ් විමෝචන සීමා කිරීමට කොවිඩ් වසංගතය දක්වා ඇත්තේ සුළු දායකත්වයක් පමනයි

115586015_airport1.jpg

GETTY IMAGES

කොවිඩ් – 19 අර්බුදයට ගෝලීය වශයෙන් දක්වා ඇති ප්‍රතිචාරය වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් එක්රැස්වීම අඛණ්ඩව වර්ධනයවීම වැළැක්වීමට දක්වා ඇති දායකත්වය බෙහෙවින් සීමිත බව ලෝක කාළගුණ විද්‍යා සංවිධානය පවසයි.

 

ප්‍රවාහණ සේවා ඇණහිටීම සහ කර්මාන්ත අඩපණවීම හේතුවෙන් මේ වසරේ කාබන් විමෝචන අඩුවී තිබේ. එහෙත් වායුගෝලයේ සමස්ථ කාබන් එක්රැස්වීම වළකාලීමට එමගින් සැළකිය යුතු දායකත්වයක් ලැබී නැතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.  

 

ලෝක කාලගුණ විද්‍යා සම්මේලන විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ මේ බව දැක්වේ. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top