පෘතුවියේ පෙනහළු තවත් දශක දෙකකින් යළි සුව කළ නොහැකි ලෙස දුර්වල විය හැකි බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි
පොසිල ඉන්ධන ආර්ථිකයකින් සංක්‍රමණය වීමට ලෝකයට හරිත නව සම්මුතියක් අවශ්‍ය බව රොබට් පොලින් සහ නොම් චොම්ස්කි පවසයි
යම් යම් සාර්ථක උදාහරණ පැවතිය ද අප තවමත් දැවැන්ත වඳවයාමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටිමු, ස්වභාවය ධර්මය ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සංගමය පවසයි
මානව වර්ගයා සොබාදහමට එරෙහිව සියදිවි නසාගැනීමේ සටනක නිරතව සිටින බවට එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා අනතුරු අඟවයි
දේශගුණික විපර්යාස මගින් තව තවත් වසංගත රෝග රැගෙන ආ හැකියි. නමුත් බොහෝ දෙනා මේ බැව් අවබෝධකොට ගෙන නොමැත.
ආන්තික දේශගුණික තත්වයන් මගින් තීරණය කරනු ලබන අනාගතයකට මුහුණදීම සඳහා ඕස්ට්‍රේලියාව සූදානම් විය යුතු බව ලැව්ගිනි සෙවීමට පත්කළ රාජකීය කොමිෂන්සභා වාර්තාව අනතුරු අඟවයි
මේ වසරේ ඔස්ට්‍රේලියාවේ පුද්ගලයෝ 7 දෙනෙක් මොරුන්ගේ ප්‍රහාරවලින් මරණයට පත්වෙති. හේතුව? දේශගුණික විපර්යාසය
දේශගුණික විපර්යාසය මානවයාට සමීපතම අතීත මානව වර්ග පහක් මෙළොවින් තුරන් කළ බව නවතම අධ්‍යයනයක් මගින් හෙළිවේ. මීළඟට අපිද?
වියළි බළල් සහ සුනඛ ආහාර නිෂ්පාදනයට එක්සත් රාජධානිය මෙන් දෙගුණයක භූමිප්රමාණයක් යෙදවෙන බව නවතම අධ්‍යයනයක් හෙළි කරයි
වායු දූෂණය මගින් අල්සෙයිමර්ස් සහ පාකින්සන් රෝග තරමටම මොළයට හානි සිදුවන බව නවතම පර්යේෂණයක් මගින් හෙළිවෙයි
නිශාචරයන්ගේ යාමය: දිවා කාලයට වඩා රාත්‍රී කාලයේ උෂ්ණත්වය සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයක් අනාවරණය කරයි.
කැලිෆෝනියාවේ වාර්තාගත ලැව්ගිනි සහ දේශගුණික විපර්යාසය අතර පැහැදිලි සම්බන්ධතාවයක් පවතින බව විද්‍යාඥයෝ තහවුරු කරති
මිනිසාගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන පාංශු ඛාදනයේ ප්‍රතිඵලයක් ලෙස මේ ශතවර්ෂය අග වනවිට ලොව පුරා පස වගාවට නුසුදුසු බවට පත්වනු ඇත
මානව ක්‍රියාකාරීත්වය විසින් මිහිතලය “ගිණි උඳුනක්” බවට පත් කරනු ඇත – වසර දස ලක්ෂ ගණනක් තුළ නොපැවති උණුසුම් දේශගුණික තත්වයක්
දේශගුණික අර්බුදය හේතුවෙන් වසර 2050 වන විට කෝටි 120 ක පිරිසක් අවතැන්වීමේ අවදානමක, නවතම වාර්තාවක් අනතුරු අඟවයි
පරිසර දූෂණය සහ දේශගුණික විපර්යාසය යුරෝපා වැසියන්ගේ සෞඛ්‍ය පිරිහීමට ප්‍රධානතම හේතුවක් බව නවතම වාර්තාවක් හෙළි කරයි
රශ්මි තරංග (Heat Waves) වැඩි වීම හේතුවෙන් වසර 2100 වන විට ලොව පුරා මිලියන 8 ක ට වැඩි පිරිසක් මියයනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති.
ඇතිවුන් බෙදා හදා ගන්නා නැතිවුන්ට කිසිත් නැති කොවිඩ් එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කණස්සල්ල පළ කරයි
පෘතුවියේ පෙනහළු තවත් දශක දෙකකින් යළි සුව කළ නොහැකි ලෙස දුර්වල විය හැකි බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි