‘නෝ ටයිම් ටු ඩයි’ නවතම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත කිරීම යළි කල් යයි (video)

114733668_mediaitem114733667.jpg

නෝ ටයිම් ටු ඩයි චිත්‍රපටයේ මංගල දර්ශනය තිරගත කිරීම කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් මේ වන විටත් අප්‍රේල් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කල්ද මා තිබේ.

“ලොව පුරා සිනමා ප්‍රේක්ෂකාගාරයේ රසාස්වාදය උදෙසා” චිත්‍රපටය තිරගත කිරීම 2021 අප්‍රේල් මස 2 දින දක්වා නැවත කල් දැමූ බව එම චිත්‍රපයේ වෙබ් අඩවියේ නිවේදනයක දැක්වේ.

“මෙම කල්තැබීම සිනමා ලෝලීන්ගේ අපේක්ෂාභංගත්වයට හේතු වුවද, නෝ ටයිම් ටු ඩයි චිත්‍රපටය ඉදිරි වසරේ තිරගත කිරීමට අප සූදානමින් සිටිමු”.

බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවාවේ ඒජන්තවරයෙකු ලෙස ඩැනියෙල් ක්‍රේග් මෙම චිත්‍රපට කථාමාලාවේ පෙනී සිටින
අවසන් අවස්ථාව නෝ ටයිම් ටු ඩයි චිත්‍රපටයයි.

අවසාන බොන්ඩ් චිත්‍රපටය 2015 වසරේ ලොව පුරා ඩොලර් මිලියන 900 ක බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයීමට සමත්විය. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top