5ae070680f25441c083ff54f.jpg

රුසියාවේ නිෂ්පාදිත එස් -400 මිසයිල පද්ධති අත්හදා බැලූ බව එර්ඩෝගන් සනාථ කරයි. ඒ පිළිබඳව සිය ඇමරිකානු නේටෝ සහචරයින්ගේ විරෝධය ගැන තමන් තැකීමක් නොකරන බව ඔහු පවසයි

BB12DTaF.jpg

අමෙරිකානු ජනාධිපතිවරණයේදී බයිඩන් ට්‍රම්ප්ට වඩා ලකුණු 10 ක් ඉදිරියෙන්: රොයිටර්ස්/ඉප්සොස් නවතම සමීක්ෂණය කියයි. ට්‍රම්ප්ට කොරෝනා වෛරසය නතර කළ හැකිව තිබූ බව අමෙරිකානුවන් බහුතරයකගේ අදහස වී තිබේ, සමීක්ෂණය අනාවරණය කරයි

5f774fc620302715666c3206.jpg

ට්‍රම්ප් කොවිඩ් – 19 ආසාදනයට ලක්වීමත් සමඟ රජයේ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙනයාමේ සැළසුම් හමුදාවත් සමඟ සිදුකෙරෙන බව අමෙරිකානු කථානායිකා නැන්සි පෙලෝසි පවසයි

114661919_mediaitem114661916.jpg

16 වැනි සියවසට අයත් බාබ්‍රි මුස්ලිම් දේවස්ථානය විනාශ කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටි ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයන් පිරිසක් ඉන්දීය විශේෂ අධිකරණයක් මගින් නිදොස් කොට නිදහස් කෙරෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *