ද නිව්ස්පේපර් චිත්‍රපටය: කොවිඩ් සමයේ සිනමා ප්‍රේක්ෂකයන් යළි සිනමා ශාලාවලට රැගෙන ඒමට දැරූ සාර්ථක ප්‍රයත්නයක් (video)

DSC_0036.jpg

වියළි කලාපයේ දුෂ්කර ගම්මානයක දිළිඳු පවුලක් ජාතික පුවත්පතක පළවූ වැරදි ප්‍රවෘත්තියක් හේතුවෙන් අසාධාරණයට ලක්වන ආකාරය කියා පාන අපූරු සිනමා නිර්මාණයක්.

චිත්‍රපටයේ සම-නිෂ්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අනුග්‍රහයෙන්, ශ්‍රී ලංකා වෘත්තීය සන්නිවේදක සංසදයේ මෙහෙයවීමෙන් කොළඹ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී එම චිත්‍රපටය දිවයිනේ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නොමිලයේ නැරඹීමේ අවස්ථාවක් පසුගියදා උදාවුනා.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top